හොරණ කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු නවතයි (video) GoZZip Lanka

ඇමෝනියා ආග්‍රහණය වීමෙන් පුද්ගලයින් 05 දෙනකු මියයාමේ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට මධ්‍යම  පරිසර අධිකාරිය තීරණය කර තිබේ .

ඒ අනුව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මෙලෙස අදාළ කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා අද දෙරණට පැවසීය.
-http://sinhala.adaderana.lk

Comments