‘Salute’ නිසා ශාරුක් – කරීනා එක් වෙයි. GoZZip Lanka


ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙකු වන රාකේෂ් ෂර්මාගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන මහේෂ් මතායි විසින් අධ්‍යක්ෂනය කරනු ලබන ‘Salute‘  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ව තෝරා ගෙන ඇති බව සඳහන් වේ.

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත  ‘Salute‘ චිත්‍රපටයේ ෂාරුක්ගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායකත්වය දෙනු ලබන්නේ කරීනා කපූර් විසින්ය.

Comments

  1. Casino Nightclub - Harrah's Tunica Resort - Mapyro
    Casino Nightclub - 성남 출장안마 Harrah's Tunica Resort. 777 Casino Drive Tunica, MS 38664. Directions. (800) 298-9000. 경주 출장마사지 Call 수원 출장안마 Now · More Info. Hours, 영주 출장샵 Accepts Credit Cards, 대전광역 출장마사지

    ReplyDelete

Post a Comment