ජෝන් සීනාගේ විවාහයට කලින් මොකද වුනේ! (photos) GoZZip Lanka


ලබන මැයි මස 5 වැනිදා  ජෝන් සීනා  සහ රෙස්ලින් ක්‍රීඩිකාවක් වන නික්කි බෙලා අතර විවාහයට දින නියම කර සියල්ල සූදානම්ව පැවතුණත්
මොවුන් දෙදෙනාගේ විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එකිනෙකාගෙන් වෙන්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසර හයක පමණ කාලයක සිට පෙම් සබඳතාව පවත්වා ඇති  මෙම දෙපල  මෙම තීරණය ගනු ලැබුවේ අපහසුවෙන් බවත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

“අප දෙදෙනා එකිනෙකාට ඉතා ගෞරවාන්විත සහ ආදරණීය ගනුදෙනුවක් පැවැත්වුවා.”
යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.

චායාරුප පහතින් :-






Comments