ඔයාලට මතක ඇති ඉරාජ්ගේ ගිනියම් රෑ..
මෙහි රංගනයේ යෙදුනු චමත්කා ලක්මිණි පසුගිය කාලයේ ලංකාවේ තරුණ පරපුරේ වැඩිම ආකර්ෂණයක් ලැබූ කෙනෙක් වුනා.
ඉතින් අපිට වාර්තා වෙන්නේ පසුගිය දිනක හොර රහසේම විවාහ ගිවිස ගෙන ඇති බවටයි.
වැඩි සද්දයක් නැතිව සිදුවුණු මෙම ගිවිසගැනීම මාධ්‍ය වලින් වසන් කිරීමට ඔව්න් වග බලා ගෙන තිබුනා.
පෞද්ගලිකත්වය සියළුම දේට වඩා වටිනා නිසාම මෙසේ සිදු කරන්න ඇති බවටයි හැමෝම විස්වාස කරන්නේ.
ආරංචි විදිහට ලබන වසරේ චමත්කා ගේ විවාහය සිදුවීමට නියමිතයි.
චායාරුප පහතින් :-
- http://sinhala.lankahitgossip.com

























Comments
Post a Comment