තහනම් වූ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් Netflix වෙතින් එලියට (Video) GoZZip Lanka


Unfreedom නමින් හදුන්වන මෙම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව තිබුනේ 2014 වර්ෂයේ. නමුත් Central Board of Film Certification නම් මණ්ඩලය විසින් මෙය තහනමට ලක් කරනු ලැබුවා. ඒ අතිශයින්ම
වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම චිත්‍රපටයේ ඇති සරාගී දර්ශන නිසයි.
නමුත් මේ වන විට Netflix වෙතින් මෙය නැරබීමට අවස්ථාව උදා කර දී තිබෙනවා.

මෙය දැන් youtube සඳහාද එක් කර තිබෙනවා. එම වීඩියෝ පහතින්.






Comments