හියුමන් බාබි (Human Barbie) ලෙස හදුන්වන ‘වැලේරියා ලුක්යානෝවා‘ට තම නිවසට ඇතුල්වීමේදී සොරෙකුගෙන් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ඇය තම පෞද්ගලික ගමනක් ගොස් නැවත පැමිනීමේදී ඇයගේ අත් බෑගය පැහැරගැනීමට තැත් කරමින් එම සොරා විසින් මෙම ප්‍රහාරයක් එල්ල
කොට තිබෙනවා.
ප්‍රහරය හේතුවෙන් ඇයගේ තොල් සදහා සැත්කමක් කර ඇති අතර ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ඇය බිම වැටී ඔළුවටද හානිවී ඇති බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
මේ වන විටත් වැලේරියා රෝහල්ගතව සිටින අතර ඇයගේ තොල් සදහා තවත් සැත්කමක් කිරීමට සිදුවන බවද වෛද්‍යවරු පවසනවා.
-gossip.asianmirror.lk-
Comments
Post a Comment