‘Bay Watch’ නම් වූ ටෙලි වෘත්තාන්තය ගැන සඳහන් කරද්දී කාගේත් සිහියට නැඟෙන නමක් තමයි, ‘පැමලා ඇන්ඩර්සන්’
අනුරාගී චරිත නිරූපණයට නමක් දිනා සිටින ඇය මේ වන විට පසුවන්නේ 47 වැනි වියේ. ඇය විවාහ වී සිටින්නේ රික් සලමන් සමඟ. 46 වැනි වියෙහි පසුවන රික්, වෘත්තියෙන් අන්තර්ජාල ලොතරැයි කටයුතු හා සබැඳි රැකියාවක් කරන අයෙක්.
මෑතකදී පැමලා සහ රික්ගේ විවාහ ජීවිතය දෙදරා යෑමට ආසන්නව තිබුණා. ඒත් පසුව ඒ තත්
ත්වය වෙනස් වුණේ පැමලාගේ අදහසක් නිසයි.
ඇතැමුන් කියා තිබුණේ පැමලා තම විවාහ ජීවිතය අවදානම් අඩියකට යොමුවන්නට ඔන්න මෙන්න කියා තිබියදී එය ‘U ටර්න්’ එකකින් ගොඩගත් බවයි. දැන් පැමලා සහ රික් පෙර ලෙසින් අලුත් පෙම් යුවළක් මෙන් අතිනත අල්ලාගෙන සවාරියේ යනවාලු.
පසුගිය දා ඔස්ට්‍රියාවේදී පැවැත්වුණු ෆෝමියුලා වන් ලෝක කුසලාන මෝටර් රථ ධාවන තරග නරඹන්නටත් රික් සහ පැමලා පැමිණ සිටි බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාගේ සහයෝගය හිමිව තිබුණේ එහි තරග වැදුණු ‘ඉන්ෆිනිටි රෙඩ් බුල්’ ධාවන කණ්ඩායමටයි, පැමලා ඒ මොහොතේදී සීමාව ඉක්මවා ගිය Make Up එකක් දමාගෙන සිටි බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
![Pamela Anderson AM Gossip 03](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vOdnSYBY-aduThLqh697Hqsb82_xDyjqM2mOMG6oWrc0aYiU90boTnLgchotHcFBPYZquCjfPFrZiBthfqjKnLrSUU4Ly01dKZazIQHkiteE4N_b1VghAmxWGh_YZB4-DBo5xMBet9--pxzH7r87jDYUNg95ML7sf_FA=s0-d)
අනුරාගී චරිත නිරූපණයට නමක් දිනා සිටින ඇය මේ වන විට පසුවන්නේ 47 වැනි වියේ. ඇය විවාහ වී සිටින්නේ රික් සලමන් සමඟ. 46 වැනි වියෙහි පසුවන රික්, වෘත්තියෙන් අන්තර්ජාල ලොතරැයි කටයුතු හා සබැඳි රැකියාවක් කරන අයෙක්.
මෑතකදී පැමලා සහ රික්ගේ විවාහ ජීවිතය දෙදරා යෑමට ආසන්නව තිබුණා. ඒත් පසුව ඒ තත්
ත්වය වෙනස් වුණේ පැමලාගේ අදහසක් නිසයි.
ඇතැමුන් කියා තිබුණේ පැමලා තම විවාහ ජීවිතය අවදානම් අඩියකට යොමුවන්නට ඔන්න මෙන්න කියා තිබියදී එය ‘U ටර්න්’ එකකින් ගොඩගත් බවයි. දැන් පැමලා සහ රික් පෙර ලෙසින් අලුත් පෙම් යුවළක් මෙන් අතිනත අල්ලාගෙන සවාරියේ යනවාලු.
පසුගිය දා ඔස්ට්‍රියාවේදී පැවැත්වුණු ෆෝමියුලා වන් ලෝක කුසලාන මෝටර් රථ ධාවන තරග නරඹන්නටත් රික් සහ පැමලා පැමිණ සිටි බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාගේ සහයෝගය හිමිව තිබුණේ එහි තරග වැදුණු ‘ඉන්ෆිනිටි රෙඩ් බුල්’ ධාවන කණ්ඩායමටයි, පැමලා ඒ මොහොතේදී සීමාව ඉක්මවා ගිය Make Up එකක් දමාගෙන සිටි බවයි හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
Comments
Post a Comment