රාත්‍රී සමාජ ශාලාවකදී විදේශ යුවළකට හිරිහැර කිරීමේ දී විදේශිකයාගෙන් පහරකෑමට ලක් වූ මාලක සිල්වා ගේ නාසයේ අස්ථිය බිඳීගොස් ඇති බවත් ඒ සඳහා එක් සැත්කමක් පුද්ගලික රෝහලක දී කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. නාසයේ අස්ථිය බිඳී යාම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලුණු මාලකට එම සැත්කම උගුර කන නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය වරියක විසින් කර ඇති බවත් පැවසේ.
පහර කෑමෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති මාලක සිල්වාගේ නාසය යථා තත්වයට පත් කිරීමට ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කිරීමට වශ්‍ය බව එම වෛද්‍ය වරිය නිරිදේශ කොට ඇති බවද වාර්තාවේ.
මෙතෙක් පැවති පොලිස් පරීක්ෂණ වලට අනුව මාලක සිල්වා විදේශීක කාන්තාව සිපගෙන ඇති අතර, එවිට ඇය මාලක සිල්වාගේ යටිබඩට පා පහරක් එල්ල කර ඇත. ඉන් අඩපණ වුවද මාලක සිය අතින් විදේශීය කතගේ මුහුණට පහරදී ඇත. එය දුටු විදේශිය කතගේ පෙම්වතා මාලකගේ නාසයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම පහරින් මාලක සිල්වා ඇද වැටී ඇති අතර ඉන් අනතුරුව මාලකගේ පිරිවර එම යුවළට පහරදී තිබේ.
http://offair.nethfm.com/

Comments
Post a Comment