කත‍්‍රිනා – රන්බීර් නොබැදම එක ගෙදරක GoZZip Lanka


කත‍්‍රිනා කයිෆ්ගේත් රන්බීර් කපූර්ගේත් ආදර කතාව දැන් කාටවත් රහසක් නෙවෙයිනේ. මේ අතරේ ඒ දෙන්නා ගැන තියෙන අලුත්ම ආරංචිය තමයි දැන් දෙන්නම ජීවත් වෙන්නේ එකම ගෙදරකලු. බන්ද්‍රාවල කාටර් පාරේ තියෙන නිවසක ඒ දෙන්නා පදිංචියට ආවේ මීට දවස් කිහිපයකට කලින්.

මේ ආරංචියට පස්සේ ආපු අනිත් ආරංචියෙන් කියැවුනේ රන්බීර් –
කත‍්‍රිනා විවාහ වෙලා කියලයි. ඒත් ඒ දෙන්නා තාමනම් විවාහ වෙලා නැහැ. රන්බීර්ගේ පියා වෙන රිෂී කපූර් තරමක් අසනීප නොවෙන්න මේ දෙන්නා එක ගෙදරකට එන්නේ මීටත් කලින් කියලා තමයි ආරංචිය. කොහොම උනත් අසනීප වෙච්ච තමන්ගේ මාමන්ඩිව බලන්න කත‍්‍රිනා අමතක කරලත් නැහැ.

Katrina kaif Ranbir kapoor AM Gossip 01 80641-katrina-kaif-and-ranbir-kapoor-at-ajab-prem-ki-gajab-kahan Katrina kaif Ranbir kapoor AM Gossip 03 Katrina kaif Ranbir kapoor AM Gossip 04 Katrina kaif Ranbir kapoor AM Gossip 05 Katrina kaif Ranbir kapoor AM Gossip 06 Katrina kaif Ranbir kapoor AM Gossip 07

Comments