රසවත් කෑම බීම දේශීය ආකාරයෙන් පිළිගැන්වූ මෙම අවන්හල බොහෝ දෙනා අතර ජනප්‍රිය වුවත් පසුගිය කාලයේ ඇතැම් පාරිභෝගිකයන්ට ඇතැම් අපරසන්න සිදුවීම් වලටද මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වේ.
ලංකාවෙන් සමුගෙන විදෙස් රටකට යන ලාංකිකයෙකු සිය අවසන් ලාංකික භෝජනය සැමරීමට කෑම සුත්‍ර වෙත ආ අවස්ථාවේ ඉතා පිළිකුල් සහගත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ බව ඔහු "කෑම සූත්‍ර" ෆේස්බුක් පිටුව වෙත ඡායාරූප සහිතව අදහස්
දක්වමින් ප්‍රකාශ කොට තිබේ.
ඔහු ඇනවුම් කළ එක් කෑම පිගානක පනුවන් ද සිට ඇතිඅතර එයින් අපහසුවට පත්වූ ඔහු විසින් කළමනාකාරිත්වය දැනුවත් කර ඇති අතර කළමනාකාරිත්වය දැනුම් දී ඇත්තේ පණුවන් නැති ආහාර කොටස අවශ්‍යයනම් නොමිලේ අනුභව කරන ලෙසය.
පණුවන් සිටි ආහාර ලෙස එම පාරිභෝගිකයා විසින් එක්කොට තිබු ඡායාරූප බලන්න පහතින්
-http://offair.nethfm.com-
Comments
Post a Comment