මම කවදාවත් සල්මන්ට බැහැ කිව්වේ නැහැ | දීපිකා GoZZip Lanka



ඒ ගැන පහුගිය කාලෙ කටකතාවකුත් පැතිරිලා ගියා. ඒ තමයි සල්මන් ඛාන් හා ශී‍්‍ර ලාංකික නිළියක වන
ජැකලීන් ෆර්ඩිනෑන්ඩ්ස් රංගනයෙන් දායක වන ‘Kick’ චිත‍්‍රපටය දීපිකා ප‍්‍රතික්ෂේප කලාය කියලා. ජැකලින්ට කලින් ඒ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ආරාධනා ලැබුනේ දීපිකාටලු. නමුත් දීපිකා බැහැ කිව්වා කියලා තමයි කටකතා පැතිරුනේ.
මේ ගැන දීපිකාගෙන් ඇහුවම දීපිකා කිව්වෙ ඇය එහෙම ප‍්‍රතික්ෂේප කිරීමක් කලේ නැහැ කියලා.

ඒක මොන විහිළු කතාවක්ද? මම කවදාවත් සල්මන් එක්ක රඟපාන්න තියෙන චිත‍්‍රපටියක් අහක දානවද? එහෙම කරන්න තරම් මම කවුද? එහෙම කරන්න තරම් මට බලයක් වත් තත්ත්වයක් වත් නැහැ. මට ඕනෙත් සල්මන් එක්ක වැඩ කරන්න තමයි. නමුත් කාලයත් එක්කයි මේ හැමදේම තීරණය වෙන්නේ. අපි හැමෝම වැඩත් එක්ක කාර්ය බහුලයි. දින බෙදාගැනීම් එක්කයි මේ හැමදෙයක්ම වෙන්නේ.
ඒ දේවල් කොහොම උනත් මම සල්මන්ව නම් ප‍්‍රතික්ෂේප කලේ නැහැ කොහොමටවත්…

-http://gossip.asianmirror.lk/-

Deepika Padukone AM Gossip 01 Deepika Padukone AM Gossip 03 Deepika Padukone AM Gossip 02 Deepika Padukone AM Gossip 05

Deepika Padukone AM Gossip 04

Comments