ඊශා ගුප්තා ‘Jannat 2′ චිත්‍රපටයෙන් පසුව වඩාත් ජනපි‍්‍රය වුනා. ඇයගේ පළමු චිත්‍රපටය වූයේද එයයි. නමුත් ඉන්දියානුවන් ඇයව හදුනාගත්තේ මිස් ඉන්දියා තරඟයෙන්. 2007 වසරේ මිස් ඉන්දියා තුන්වන ස්ථානයට තේරුනේ ඊශා ගුප්තා. බොහෝ දෙනා ඇයව හදුන්වන්නේ ඉන්දියාවේ සිටිනා ඇන්ජලීනා ජොලී ලෙසයි. ඒ ඇයගේ ඉරියව් ඇන්ජලීනාට බොහෝ සෙයින් සමාන වන නිසයි.
කෙසේ වෙතත් ඊශාව මෙවර FHM සඟරාවේ නොවැම්බර් කලාපය වෙනුවෙන් තොරාගෙන තිබෙනවා. එහි කවරයේ නිරූපිකාවද වන ඇය කළු පැහැති නාන ඇදුමකින් සැරසී ඡායාරූප ගෙන තිබෙනවා. එමෙන්ම ඇතුලත ඡායාරූප සදහාද ඇය ඉතාමත් සරාගී ඡායාරූප රැසක් ලබාදී තිබෙනවා.
2012 වසරේ ‘Jannat 2′ චිත්‍රපටයෙන් බොලිවුඩයට පා තැබූ ඊශා ඉන්පසුව Raaz 3D, Chakravyuh, Gori Tere Pyaar Mein, Humshakals යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වූවා.
-http://gossip.asianmirror.lk-
Comments
Post a Comment