රුපියල් දහයේ වටිනාකම සහිත කාසි 25 කින් සමන්විත නව කාසි කාණ්ඩය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේ පිළිගන්වා තිබේ.
එම කාසිවල ශ්‍රී ලංකාවේ එක් එක් පරිපාලන දිස්ත්‍රික්කවලට අනන්‍ය වු ලක්ෂණ මෙන්ම ඒ ඒ දිස්ත්රික්කයන්ට විශේෂිත වු ස්ථාන සහ තොරතුරු ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.
මෙම ප්‍රථම කාසි නිකුතුවෙන් පසු වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් කාර්යාල හරහා එම කාසි සංසරණය සඳහා නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
-http://offair.nethfm.com-
ඡායාරූප හිමිකම : FCA

Comments
Post a Comment