සරාගී ශනුද්‍රි කියූ Romantic ගීතය (Video) GoZZip Lanka

පි‍්‍රයසාද් පවුලේ බාලයා වෙන ශනුද්‍රි පි‍්‍රයාසාද් ගැන දැන් අක්කලා දෙන්නටත් වඩා කතා බහ වෙනවා. දැන් වැඩිවියට පත් තරුණියක් වන ශනුද්‍රිට රසිකයින්ගෙන් නම් ලැබෙන්නේ වැඩි අවධානයක්. නිතරම ඡායාරූප ගැනීම විනෝදාංශය වූ ඇය පිළිබදව තවත් වාර්තාවක් අප මීට පෙර පල කලා. මේ අවධානය තවත් වැඩිවන
සිදුවීමක් පසුගියදා සිදුවුනා. ඒ ඇය ගායනා කර සමාජ ජාලයේ ප‍්‍රසිද්ධ කල හින්දි ගීතයට වැඩි ප‍්‍රතිචාර ලැබීමයි. ඉතාමත් අලංකාරව ශනුද්‍රි ගායනා කර එම ගීතය පහතින්,

Comments