බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට ඇති බව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. එම ලිපියට මේ වනවිටත් බොහෝ පාඨක ප්රතිචාර ලැබෙමින් පවතී. මේ පිළිබඳව දනුවත්කිරිමකින් නොනැවතී මෙම ජායාරූප Playboy වෙබ් අඩවියෙන් ඉවත් කරවාගැනීම සඳහා පාඨකයන්ට මග පෙන්වන ලෙසද එම ඉල්ලීම් අතර වේ.
එම ජායාරූප ඉවත්කරගැනීම සඳහා කළයුතු වන්නේ Playboy සමාගමේ මහජන සම්බන්ධතා අංශය වෙත ඊමේල් පණිවිඩයක් යවා ඔවුන්වෙත එයට විරෝධය පල කිරීමයි. එසේ විරෝධය පලකරන ආකාරය සම්බන්ධව ආකෘතියක් හා ඔවුන්ගේ ඊමේල් ලිපිනය බලන්න පහතින්.
To : theresah@playboy.com /online@playboy.nl
Subject : To Remove Photos Posed infront of Lord Buddha by Nashia Jansen
Dear Theresa,
Kindly refer to the www.playboy.nl website article which is posted on below link
http://www.playboy.nl/the-girls/nashia-jansen.html
Nashia Jansan has posed to the photoshoot infront of statue of lord buddha. Buddha has attained enlightenment and is a revered figure for millions of people around the world. It is utterly inappropriate to posing to pictures infront of Buddha's statue. It is downright rude, disrespectful and insulting to Buddhism and all Buddhists across the world. It shows how ignorant and discriminatory Playboy Magazine is to its worldwide consumers who may hold different religious views.therefore, I request to remove above mentioned pictures as it hurts our sentiments.
Regards,
ඔබත් කෙටියෙන් හෝ ඊමේල් පණිවිඩයක් මගින් ඔබගේ විරෝධතාවය දක්වන්න. ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න.
-http://offair.nethfm.com-

Comments
Post a Comment