ලොව විවිධ ස්ථානවල සිට එක ම ඉරියව්වෙන් හාදු දෙමින් ඡායාරූප ගත් යුවළක් පිළිබඳ අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
ඡායාරූප කලාව පිළිබඳ පන්තියක දී මෙම යුවළ මුණ ගැසී ඇති අතර ඔවුන් සිය මිතුරන් හා ඡායාරූප ගැනීමට බැහැරට ගොස් සිටි අවස්ථාවක මුල් වරට මෙම ඉරියව්වෙන් ඡායාරූපයක් ගෙන තිබේ. අනතුරු ව 2012 දී මෙම යුවළ විවාහ වී ඇති අතර පසු ව ඔවුන් දිගින් දිගටම ලොව විවිධ ස්ථානවල දී එකම ඉරියව්වෙන් ඡායාරූප ගෙන තිබේ.
-http://gossip.shaafm.lk/-









Comments
Post a Comment