මෑතකදී විවාහ දිවියට ඇතුලත් වූ අකලංක ගනේගම කලක් ජනප‍්‍රිය කි‍්‍රකට්
තරුවක්. පසුව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ ඔහුට තැනක් හිමිවුනේ නැහැ. ඒ අතර
අකලංක නිරූපන ක්ෂේත‍්‍රයටත් රංගනය සදහාත් යොමුවුනා. බොහෝ දෙනා සිතා සිටියේ
ඔහු උපේක්ෂා ස්වර්ණමාලි හා විවාහ වනු ඇති බවයි. නමුත් ඒ කට කතා බොරු කරමින්
අකලංක සචිනි මහබමුණුගේ සමගින් පසුගියදා විවාහ වුනා. මේ සචිනිගේ හා අකලංකගේ ඡායාරූප කිහිපයක්,

අකලංක සචිනි මහබමුණුගේ සමගින් පසුගියදා විවාහ වුනා. මේ සචිනිගේ හා අකලංකගේ ඡායාරූප කිහිපයක්,
Comments
Post a Comment