වරායේදී වාහන පැති කණ්ණාඩි සහ වයිපර් ගැලවූ රේගු නියාමකවරන් දෙදෙනා
දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවන් බව රේගු ආරංචි මාර්ග ප්‍රකාශ
කරයි.
මොවුන් දෙදෙනා මෙලෙස වාහනවල පැති කණ්ණාඩි සහ වයිපර් ගලවා ඒවා විකිණීමෙන් ලද මුදල් මත්ද්‍රව්‍ය
පානය සඳහා යොදා ගැනීමට බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
පසුගියදා වරාය පරිශ්‍රයට ඇතුළුවූ පුද්ගලයකු මෙම රේගු නියාමකවරුන් දෙදෙනාගේ මෙහෙයවීම මත මෙලෙස වාහනවල පැති කණ්ණාඩි හා වයිපර් ගලවා ඇති අතර පොලිස් අත්අඩංගුවට පත් එම පුද්ගලයාගේ ප්‍රකාශ මත මෙම රේගු නිලධාරීන් දෙදෙනාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Comments
Post a Comment