අහසේ සිට ඡායාරූප ගන්නා හැටි GoZZip Lanka

32883709e
ලෝ ප‍්‍රකට අයිෆල් කුළුණ නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට අපූරු අත්දැකීමක් විදගැනීමේ අවස්තාවක් උදාකර දී තිබෙනවා. ඒ අයිෆල් කුළුණේ අඩි 187 ක් ඉහළ ඉදිකර ඇති වීදුරුවක් මත සිට ඡායාරූප ගැනීමටයි.

මෙම වීදුරුව ඉදිකිරීම සදහා වැයකර ඇති මුදල අමරිකානු ඩොලර් මිලියන 38 කට අධිකයි. මෙලෙස සකස් කර ඇති අයිෆල් කුළුණේ පළමු මහලේ වීදුරු බිම මත සිට ඡායාරූප ගැනීමට විශාල පිරිසක් දැඩි උනන්දුවක් දක්වනවා.

FRANCE-EIFFEL-TOWER FRANCE-EIFFEL-TOWER 120127124442-chicago-skywalk-illinois-tpotd-horizontal-gallery 140430121822-tourists-traps---grand-canyon-horizontal-gallery 141007065539-eiffel-tower-8-horizontal-gallery 141007065543-eiffel-tower-7-horizontal-gallery 141007065548-eiffel-tower-6-horizontal-gallery (1) 141007065552-eiffel-towerr-5-horizontal-gallery 141007065606-eiffel-tower-2-horizontal-gallery 141007065610-eiffel-tower-1-horizontal-gallery BzQ-9wICEAAMjWm eiffel-tower-01

Comments