අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු වම් අත කපා ඉවත් කිරීමෙන් ඉකුත් සමයේ දැඩි කථා බහකට ලක්වු නීති ශිෂ්‍ය අචලා ප‍්‍රියදර්ශනි මහත්මිය පාර්ශ්ව කිහිපයකට එරෙහිව අද කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ මාතර මහරෝහලේ අධ්‍යක්‍ෂවරයා, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයායි.
තමන්ගේ වම් අත කපා ඉවත් කිරීම වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුවුවක් බවට අචලා ප‍්‍රියදර්ශනි මහත්මිය
අදාල නඩුවෙන් කරුණු දක්වා තිබෙනවා.
" අද තමයි ඒ නඩුව දැම්මේ... මාතර රෝහලටත් , කොළඹ ජාතික මහරෝහලටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ අධ්‍යක්‍ෂක ජෙනරාල්.. ඒවගේම නීතිපතිතුමාට විරුද්ධව නඩුව දැම්මේ... "
සිය අධ්‍යාපන කටයුතු පිළිබඳව ද අචලා ප‍්‍රියදර්ශන මහත්මිය මෙහිදී කරුණු දැක්වුවා.
" මම මේ වෙනකොට මගේ උපාදිය අරගෙන තියෙන්නේ.. දෙසැම්බර් මාසයේ 15 , 16 , 17 දිවුරුම් දීම තියෙන්නේ.. නීති විද්‍යාලයේ මම දැනට ඉගෙන ගන්නවා.. "
- http://offair.nethfm.com -

Comments
Post a Comment