එක්සත් ජාතීන්ගේ සංවිධානයට
ද්‍රවිඩ ඊලාම් කොටි සංවිධානය ත්රස්තවාදීන් බව පවසන්න
2014 මාර්තු මස එක්සත් ජාතීන්ගේ සංවිධානය
2002 වර්ෂය සිට 2011 වර්ෂය දක්වා
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවී
ඇත්දැයි සවිස්තරව සොයාබැලීමට
පුළුල් පරීක්ෂණ ආරම්භකර ඇත.
ඔබ, ඔබේ පවුලේ අයෙකු හෝ ඔබ දන්නා හඳුනන අයෙකු හෝ
LTTE ත්රස්තවාදීන්ගේ කුරිරු ප්රහාරයන්ට
ගොදුරුවී ඇත්නම් ඒ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්න.
ඔබ, ඔබේ පවුලේ අයෙකු හෝ ඔබ දන්නා අයෙකු හෝ
LTTE ප්රචණ්ඩත්වය සියැසින් දැක ඇත්නම් ඒ
බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්න.
ඔබ, ඔබේ පවුලේ අයෙකු හෝ ඔබ දන්නා අයෙකු හෝ
LTTE ත්‍රස්තවාදය හේතුවෙන් බලහත්කාරයෙන්
උන්හිටිතැන් අහිමිකර සරණාගතයන් බවට පත්කර සිටියේ නම්
ඒ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසන්න
සම්පුර්ණ විස්තර කියවන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න :- http://www.tamiltigertruth.com
Comments
Post a Comment