යෝනි මාර්ගයේ සිර වූ ‘අල ගෙඩිය’ මුල් අදී – කාන්තාවක් රෝහලේ GoZZip Lanka


කොලොම්බියාවේ මධ්‍යම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් තම යෝනි මාර්ගය තුලට ඇතුල් කර තිබූ අර්තාපල් ගෙඩියක් ශරීරිය තුළ පැළවීම හේතුවෙන් අසාමාන්‍ය උදරාබාදයක් හටගෙන රෝහල් ගත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

සිය මවගේ උපදෙස් පරිදි ගැබ් ගැනීම වලක්වා ගැනීමට මෙම තරුණිය තම යෝනි මාර්ගය තුලට අර්තාපල් ගෙඩියක් ඇතුල් කරගෙන තිබේ.
පසුව එම තරුණියගේ උදරය තුළ අසාමාන්‍ය වේදනාවක් හටගැනීමත් සමඟ රෝහල් ගත කර ඇත. එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී සොයා ගෙන ඇත්තේ එම තරුණිය යෝනි මාර්ගයට ඇතුල් කරගෙන ඇති අර්තාපල් ගෙඩිය පැල වී ශරීරය තුළ මුල් ඇදීමෙන් අසාමාන්‍ය තත්ත්වයත් හටගෙන ඇති බවයි.

Comments