වසර 24කට පසුව යාල්දේවි දුම්රිය අද (13) යාපනය බලා පිටත් විය. කොටි ත්රස්තවාදීන් යාල්දේවි දුම්රියට ප්රහාර එල්ල කරමින් දුම්රිය මාර්ගය විනාශ කිරීම හේතුවෙන් වසර 24ක් තිස්සේ යාපනයට දුම්රිය ගමන් ක්රියාත්මක නොවිණි.
කොළඹ සිට යාපනය දක්වා යාල්දේවි දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 245ක් වන අතර අද විවෘත වන දුම්රිය මාර්ගයේ ඉදිරි කාලසටහන ඊයේ දිනයේම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
යාපනය දක්වා දුම්රියෙන් ගමන් කිරීමේදේ අයකරන ප්රවේශපත් ගාස්තු පහතින් බලන්න
වායු සමනය කළ - රුපියල් 1500
වෙන්කළ ආසන - රුපියල් 900
පලවෙනි පන්තියේ ආසන - රුපියල් 800
දෙවෙනි පන්තියේ ආසන - රුපියල් 550
තුන්වන පන්තියේ ආසන - රුපියල් 320

Comments
Post a Comment