අධි සුඛෝපබෝගී ස්පොර්ට් කාර් එකක් ලෙස ප්‍රකට මැසරාටි ඉතාලියේ නිෂ්පාදනයකි.
සනීගේ සැමියා ඩැනියෙල් ඇයට දුන් මැසරාටි කාර් එක කළු පැහැති එකකි.
ඉතාලියේ සිට ඉන්දියාවට ආනයනය කරන ලද එම කාර් එක අසළ හා ඇතුළේ සිට සනී ලබාගත් ඡායාරූප හා ඇගේ පුදුමය දනවන වචන ට්විටර් පණිවිඩ ඔස්සේ ඇය ඇගේ පාඨකයන් සමග හුවමාරු කරගැනීම නිසා මේ
වාහනය ගැන ආරංචි ඉන්දියාවේ පැතිරුණා.
එම ඡායාරූප පහතින්
-http://gossip.shaafm.lk/-
Comments
Post a Comment