රත්නපුර බස් නැවතුම්පොළ ඉදිරිපිට පොලිස් නිලධාරියෙකුගෙන් පහර කෑ කාන්තිලතා නොහොත් බට්ටී මේවනවිට ලංකාවේම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී හමාරය.
කාන්තිලතා පිලිබඳ නිතර පුවත් මැවෙන්නේ ඇගේ වෑයමකින් නොව ඇය දෙපස සිටින පිරිස් වල බලපෑමෙනි.මෙහිදී බට්ටිගේ පත්තගෙන බට්ටි වෙනිවෙන් පෙනී සිටින්නේ මිනිස් අවකාශයක් සඳහා සාමුහිකය ප්‍රමුඛ නීතිඥ උදුල් ප්‍රේමරත්න වේ.
ඒ අනුව ඔවුන්ගේ මගපෙන්වීම් මත කාන්තිලතා මානවහිමිකම් යාමටත් පොලිසියෙන් කෝටි පහක වන්දි ඉල්ලීමටත් කටයුතුකොට තිබුණි.කාන්තිලතාට විරුද්ධව සිටින්නේ කාන්තිලතා කියනපරිදි ඇයටම මෙයට පෙර බඩු සෙට් කරදුන් රත්නපුර නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් වේ. මිණිපුර පරිසරය සුරැකීමේ සංවිධානය ප්‍රමුඛ ත්‍රීවිල් රථ රියදුරන් පසුගියදා රත්නපුර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකලේ බට්ටී වැනි"ගණිකාවන්" සමාජයට පිළිලයක් බව බෝඩ් ලෑලි පෙන්වමිනි.
කෙසේ නමුත් මේවනවිට කාන්තිලතා චරිතයක් වී හමාරය. තරුණයන් ඇය සමග සිට සෙල්ෆි ගැනීමට තරම් ඇය සමාජයේ ජනප්‍රිය වී තිබේ. කක්කුස්සි වත්තෙන් නුගේගොඩට ආ බට්ටි පෙනී සිටි ජායාරූප කිහිපයක් පහතින් බලන්න.
- http://www.gossipbook.lk -

Comments
Post a Comment