ලෝක ප්‍රකට ඇමෙරිකානු ගායක, ගීත රචක ලයනල් රිචී ඊයේ සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය.
ලයනල් රිචී ගිත රචකයෙකි සංගීතඥයයෙක් හා නළුවෙකු වන අතර ඔහු ලංකාව තුල වාඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ "හෙලෝ" නමැති ගීතය හරහාය. ලයනල් රිචීගේ ගිත තැටි දස කෝටියකට වඩා ලොව පුරා අලෙවි වී ඇත.
ඇක්සස් සමූහ ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරයට ලයනල් රිචී ඇතුළු වාදක මණ්ඩලයේ 8 දෙනකු පැමිණි අතර ඔවුන් සහභාගීවන ඇක්සස් ආයතනයේ සංවත්සර ප්‍රසංගය ඔක්තෝබර් 11 වැනිදා කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවැත්වේ.
මෙම ප්‍රසංගය සඳහා සීමිත ටිකට් ප්‍රමාණයක් පමණක් නිකුත් කොට ඇතැයි වාර්තා වේ. ලංකාවට පැමිණීමත් සමග ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් සතුටට පත් ලයනල් රිචී සිය ට්විටර් ගිණුමෙන් ලංකාවට තුති පුදා තිබේ. ලයනල් රිචී ලංකාවට පැමිණි මොහාතේ ජායාරූප කිහිපයක් බලන්න පහතින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSoK5yMb2PtbgzQRpit6M-ctuBrG7LHlfSA6ZG4hMbZ_F-mA669IBD-PEswSnI6XVaZjpjHxVxjFnERClGQLAJXC24HCIzVaEW_4BqmbpKTYnjpM4cCU7LLj3fMKIr97eGAjR0BpS_2Zg/s1600/10712759_794915780547135_4572531697133843724_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRl-alpwagXhoKY01MDfIP7w-uRSW6I8mgrBTKsXiChlxlVv2Va4VPJzioIcU_wTF0aJAvUoe3GsxMjtos4arsBBnPyzSCwm5n3_aGIgF4E4Asss3ri9gVTAeLbIdybH24x1r07aD9lpw/s1600/1620523_794915747213805_7584208618430946810_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGLfBwnzVD3yOTopb2M8GSQ8E_WPoD5XHcqRMXsKTblKmpdI8KX5u-6J1RfSQw7WdIs4mVnr0f8Dw_1aZPFESnF_rBeQ41pyRceXQ-KVq4vvC8e-UDecoIaUkY0WjLhfGF-7X_gzt-SQI/s1600/10409301_881624788537296_2874665284709530616_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeScGJJpNlpivUp7C6WHOoFtloeBdY7-6tVbkHrlGC0kK0p2_mXcVRnVdH-afmKMvocpiYzwgi2FOuRJdhr2B6YH4ZAJvjCn2KYcvRS583DwAyuZAKBVa1uqLLQjr6LQGvW0JHFRf0lBI/s1600/10665091_734874506567066_8270678616108543968_n.jpg)

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7rZHILfxUk-NIBotc4vlD5Htelgd8nPScg38FvpbewtPbKYsYkYBD9iNuDB3yZnEWJlRzo6mct4b73zZv5OepT7-o4K-7DZYiVE4f3J0f3DVdoQmRJk49h5NwP9gkVdftcsWy6CWVDDA/s1600/10703570_794915750547138_477202584127551203_n1.jpg)
Comments
Post a Comment