එමෙන්ම තම පෙම්වතිය සමඟ මිතුරුවීමට තැත්කළ තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් ගාල්ලෙන්ම වාර්තා වනවා. පහරදුන් තරුණයා තම පෙම්වතිය සමග ගාල්ල නගරයට පැමිණ කථා බස් කරමින් සිට අවස්ථාවේ පෙම්වතිය සමග මිතුරුවීමට පැමිණි තරුණයකු ඇගේ ජංගම දුරකථනය උදුරාගෙන යාමට උත්සහ කොට තිබෙනවා. එහිදි පෙම්වතා තරුණයාගෙන් ජංගම දුරකථනය උදුරාගෙන පෙම්වතියට ලබාදීමට යාමේදී එම තරුණයා පෙම්වතාට පහරදි පලාගොස් තිබෙනවා. පසුව තරුණියගේ පෙම්වතා තම්න් ගුටිකෑ පුවත තම බන්ධනාගාර නියාමක සහෝදරයාට දැනුම් දී තිබෙනවා. සහෝදරයා හා ඔහුගේ පියා ති‍්‍රරෝද රථයකින් ගාලූ නගරයට පැමිණ එම තරුණයා එම රථයෙන්ම පැහැරගෙන ගොස් පහර දි නැවතත් නගරයේ දමා ගොස් තිබෙනවා.

Comments
Post a Comment