රත්නපුර බස්නැවතුම්පොල ඉදිරිපිට කාන්තිලතා නම් තරුණියට පහරදුන් සාජන් ප්‍රසන්න තිසේරා මුල්වරට මාධ්‍යය අමතමින් මෙතක් කල් අන්තර්ජාලයේ සැරිසැරූ බට්ටිගේ කතාවේ ඔහුගේ පාර්ශවයෙන් සිදුවූ දෙය පැහැදිලිකොට තිබේ. දිවයින පුවත්පත වෙත අදහස් දක්වමින් සාජන් තිසේරා අදහස් පලකළ අදහස් බලන්න පහතින්.
ගැහැනු දෙදෙනකු බැණ ගත්තා. එය බේරීමට මා ගිය මොහොතේ එක ගැහැනු කෙනකු එතනින් පැනගත්තා. අනිත් ගැහැනුකෙනා ගලක් අතට ගෙන මට තදින් බණින්නට පටන් ගත් නිසා මගේ අතේ තිබූ වේවැල දික්‌කර ඇය මෙල්ල කිරීමට උත්සාහ ගත්තා..ඇය මගේ ඇඳුමේ කොලරයෙන් අල්ලා ගත්තා...
රත්නපුර නගරයේ බස් නැවතුම්පළවල් වල සිටින පාසල් දරු දැරියන් අශෝභන ලෙස හැසිරෙන අවස්‌ථාවලදී මම වේවැලක් පෙන්වා එම දරු දැරියන් ඉවත් කරනවා.
පැමිණිලිකාර කාන්තාව මට බැණවැදී හැසුරුණේ කලහකාරී ලෙසයි. දැන් මගේ රැකියාව තහනම් කරලා.මේ පිළිබඳව ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දෙන්න මම සූදානම්...
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්‌ව ඇති මෙම පොලිස් නිලධාරියා තමා එම කාන්තාවගේ අතට වේවැලෙන් පහර කීපයක් ගැසූ බවට පොලිස් ප්‍රධානීන්ට ප්‍රකාශයක් දී ඇත.

Comments
Post a Comment