බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් අගෝස්තු මස පලවනදා නිකුත්කොට තිබුණි.
ප්ලේබෝයි නෙදර්ලන්ත වෙබ් අඩවියෙන් නිකුත්කොට තිබූ මෙම ජායාරූප සඳහා පෙනී තිබුනේ "නශියා ජැන්සන්" නමැති නිරූපිකාවකි.
ජර්මානු ජාතික නිරූපිකාවක වන ඇය මෙම ජායාරූප ගැනීමෙන් පසු උදම් අනා තිබුනේ "විශාල බුදු පිළිමයක් මත සිට" ජායාරූප ගත් බවකි.
ඊයේ දිනයේදී මාධ්‍යය මගින් සිදුකල දැනුවත් කිරීම් හමුවේ ප්ලේ බෝයි සඟරාවට එල්ලවූ විරෝධතා හමුවේ එම ජායාරූප වෙබ් අඩවියෙන් ඉවත් කරගැනීමටත්, සිදුකල වරදට සමාව ඉල්ලිමටත් කටයුතු යොදා තිබේ.

Comments
Post a Comment