ඇන්ටනා බටයකින් රඹුටන් කැඩීමට ගොස් විදුලි සර වැදී 2010 වසරේ රත්නපුර පතුල්පාල ප්රදේශයේ ළමුන් තිදෙනෙක් මියයාමේ ඛේදවාචකයක් සිදුවිය.
2010 වසරේ 14 වැනි දින උදෑසන 10.15 ට පමණ රත්නපුර පතුල්පාල ප්රදේශයේදී සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මරණයට පත් වූයේ මධුක සාරංග ආටිගල (10) සහ සකුනි උමේෂා අටිගල (10) පියුමි සඳමාලි ආටිගල (14) නමැති දරුවන් තිදෙනාය.
මියගිය මධුක ගෙවත්තේ පිහිටි දොඩම් ගසට නැඟ යකඩ බටයක් ආධාරයෙන් රඹුටන් ගෙඩි කැඩීමට උත්සාහ දැරූ අවස්ථාවේ එම යකඩ බටය ඒ අසල ඇති අධි බලැති රැහැනක ගැටීම නිසා ඔහුට මෙන්ම ගසමුල සිටි සෙසු දෙදෙනාටම විදුලිසර වැදී තිබෙන බව රත්නපුර පොලිසිය සිදුකළ පරීක්ෂණයේදී එකල අනාවරණය විය.
2010 වසරේ සිදුවූ එම සිදුවීමේ වීඩියෝව මේවනවිට අන්තර්ජාලයට එක්ව තිබේ. බොහෝ දෙනා එම වීඩියෝවට මුල්වූ පුවත නොදැන සිටි හෙයින් එම වීඩියෝව මෙලෙස පහතින් පළකරන්නෙමු.

Comments
Post a Comment