පබාගේ පෙම්වතා මෙන්න (Photo) GoZZip Lanka


කලා ලෝකය මගුල් සක්වලක් වෙමින් පවතින මේ කාලේ වරක් විවාහවී දික්කසාදයකින් කෙළවරවූ උපේක්ෂා ස්වර්ණමාලි නැවත වරක් පෙම්වතියක් වී ඇතිබව gozzip lanka වෙත වාර්තා වෙනවා.
උපේක්ෂා පසුගිය කාලය පුරාවටම පෙම්වතෙක් හා නැවත විවාහයක් ගැන නොයෙකුත් ඉඟි වරින් වර දුන්නා. ඉන් එකකට අනුව කියැවුනේ ඇයගේ පෙම්වතා අකලංග ගනේගම වැනි කෙනෙකුන් විය යුතු බවයි.

20130116-upeksha-swarnamali-i-like-akalanak

නමුත් අකලංක වෙනත් අයෙකු සමග විවාහ වූ අතර උපේක්ෂ එම විවාහයටද සහභාගී වූයේ නැහැ. නමුත් මේ වන විට උපේක්ෂාට නැවත සිකුරා ලබා තිබෙනවා. තොරතුරු හොයාබැලූ අපට වාර්තා වූයේ ඔහු නමින් නිසල් රන්දික ගමගේ බවයි. නිසල් රන්දික ගමගේ ව්‍යාපාරිකයෙක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු කොළඹ පාතාලය සමඟ සමීපව ගනුදෙනු කරන කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ‘රත්තරං තිලක්’ ගේද ඥාති පුතෙකි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නිසල් ට අයිති පාවහන් වෙළඳසැල් කිහිපයක්ම පිටකොටුවේ තිබෙන බවයි ආරංචිය. උපේක්ෂාට නිසල් හමුවී තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාරගේ මාර්ගයෙන් කියලයි AM Gossip වෙත වාර්තා වෙන්නේ.
මේ ඔවුන් දෙදෙනා පෙමින් වෙලී සිටිනා ඡායාරූප කිහිපයක්…

Upeksha Swarnamali 02 Upeksha Swarnamali 03 799

Comments