පසුගිය කාලය පුරාවටම අන්තර්ජාලයේ හුවමාරුවූ නදීශා හේමමාලිගේ මෙම ඡායාරූප ඔබට මතකද?
බොහෝ දෙනෙක් මෙම ඡායාරූප නැරඹුවා මිස මෙහි යටගිය කතාව දැන සිටියේ නැහැ. නදීශා හේමමාලි අප කවුරුත් දන්නා පරිදි විවෘත නිළියක්. ඇය තමන්ගේ අදහස් සෘජුව ප්රකාශකරනවා විතරක් නෙවෙයි, කවුරු මොනවා කිව්වත් තමන්ට උවමනා පරිදි ඇදුම් පැළදුම් අදින්නට දෙවතාවක් සිතුවේ නැති නිළියක්. මේ සේරම බලන් ඉදපු ඉන්දියානු නිෂ්පාදකවරයෙක් ඇයට තෙලිඟු චිත්රපටයක රඟපෑමට ආරාධනා කලා. Mr.Rascal නම් ඒ චිත්රපටය තෙළිගු චිත්රපටය, තෙළිගු සිනමාව පි්රයකරන අතලොස්සක් නැරඹුවද ලාංකික පේ්රක්ෂකයින් අතර එතරම් ජනප්රිය වුනේ නැහැ.
එම චිත්රපටයේද නදීශා ඇද පැලද සිටියේ ඉතාමත් සරාගී ඇදුම් පැළදුම්. එමෙන්ම එහි ඇයගේ රංගනයත් ඉතාමත් සරාගියි. ජායාරූප වලින් පමණක් දුටු නදීශාගේ ඒ සුන්දර රැව ඇතුලත් සම්පූර්ණ චිත්රපටයම අප ඔබ වෙත ගෙන එනවා.
Mr.Rascal චිත්රපටය පහතින්,
Comments
Post a Comment