ලංකාවේ පළමු iPhone 6 දුරකථනය ජනනාත්ට GoZZip Lanka

ඊයේ (19) දින වෙළඳපොළට නිකුත් වූ ඇපල් අයිෆෝන් 6 දුරකථනය ලංකාවේදී අද ප්‍රථම වරට අලෙවි වී ඇති අතර එය මිලදීගෙන ඇත්තේ ප්‍රකට සංගීතඥයෙකු වන ජනනාත් වරකාගොඩ විසිනි.

අප මෙයට පෙර විදේශ රටවල සිට මිලදී ගත හැකි මිල ගණන් ඔස්සේ ලංකාවේදී අලෙවිය විය හැකි මිල ලෙස Apple I phone 6 - 16GB ($869) - ලංකාවේ මුදලින් 116,000/= පමණ යැයි අනාවැකි පලකලත් ලංකාවේ එම දුරකථනය අලෙවි වීමට පටන්ගෙන ඇත්තේ 160,000 වැනි ඉහල මිල ගණන් වල සිටය.

ජනනාත් වරකාගොඩ එම දුරකථනය මිලදීගත් ආකාරය පහතින් බලන්න.

Comments