ඔබාමා බලන් ඉද්දි භාග්‍යා කෞෂාල්ගේ ඔඩොක්කුවේ GoZZip Lanka


කි‍්‍රකට් ක‍්‍රීඩක කෞෂාල් සිල්වා සමග විවාහවූ නවක නිළි භාග්‍යා හෙට්ටිආරච්චි විවාහයෙන් පසුව වැඩි කාලයක් ගත කලේ විදෙස් රටවල් වලයි. රටින් රටට යන ගමනේ ඔවුන් දෙදෙනාට ඇමරිකානු ජනාධිපතිවරයාවද මුණ ගැසුනා. ඒ ධවල මන්දිරයේදී නම් නොවෙයි, බැංකොක් නුවර පිහිටි මැඩම් තුසෝඩ් කෞතුකාගාරෙදි.
මැඩම් තුසෝඩ් කෞතුකාගාරය
ලෝකයේ ප‍්‍රසිද්ධියට පත්වී තියෙන්නේ ඉටිරූප සදහායි. එහි රට රට වල ප‍්‍රසිද්ධ චරිතවල ඉටිරූප ජීවමාන ආකාරයෙන් නිමවා තිබෙනවා. බැංකොක් නුවරදී භාග්‍යාට හමුවූයේ බැරක් ඔබාමා පමණක් නොවෙයි. ජස්ටින් බීබර්, ඇන්ජලීනා ජොලී, බ‍්‍රැඩ් පිට්, බියෝන්සේ විතරක් නෙවෙයි බි‍්‍රතාන්‍ය මහරැජිණිය සමගත් ඇය එකට ඉදගෙන ඡායාරූප ගෙන තිබෙනවා.

01 02 03 04 05 06 07 10 08 09 11 12 13 14

Comments