කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ තායි සම්බාහන ආයතනයක්
මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී Body to Body සම්බාහන සහ ගණිකා
නිවාසයක් පානදුර වලාන විශේෂ ප්‍රහාර ඒකකය විසින් පසුගියදා වටලනු ලැබිය. මෙම
ගණිකා නිවාසය පිළිබඳව බැලුම්ගල වැඩසටහනින් මෙයට වසරකට පෙර හෙළිකරනු ලබන
ලද්දකි.
මෙය වැටලීමෙන් අනතුරුව එහි කළමණාකරු පොලිසියෙන් කට්ටි පනිමින් සිටින බව මාධ්‍යය වාර්තා කර තිබුණි. එම ගණිකා මඩම වැටලීමට ප්‍රථම එහි ගිය පුද්ගලයෙකු විසින් පටිගත කරනු ලැබූ රහසිගත වීඩියෝවක් බලන්න පහතින්.
මෙය වැටලීමෙන් අනතුරුව එහි කළමණාකරු පොලිසියෙන් කට්ටි පනිමින් සිටින බව මාධ්‍යය වාර්තා කර තිබුණි. එම ගණිකා මඩම වැටලීමට ප්‍රථම එහි ගිය පුද්ගලයෙකු විසින් පටිගත කරනු ලැබූ රහසිගත වීඩියෝවක් බලන්න පහතින්.
Comments
Post a Comment