තුන්වෙනි පියයුර ගුවන් තොටුපොලේදී හොරු ගනියි! GoZZip Lanka

21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබීම හේතුවෙන් පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. වෛද්‍යවරු 50ක් 60ක් පමණ මුණගැසීමෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තෙවෙනි පියයුරක් තනාගත් බවට ඇය මාධ්‍යය විසින් හෙළිකොට තිබුණි.

මෙම පුවත අන්තර්ජාතික මාධ්‍යය පවා ඔවුන්ගේ පුවත් විකාශයන් ඔස්සේ විකාශය කල අතර ඒ අනුව ඇය
ලෝකයේ බොහෝ දෙනා දැනටමත් රවටා තිබේ. මේ බව හෙළිවන්නේ ඇයගේ ගමන් මල්ලක් Tampa ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නැතිවීමත් සමගය.

කළු පැහැති නයිලෝන් ගමන් මල්ල ගුවන් තොටුපොළේ නිලධාරීන් විසින් සොයාගැනීමට සමත්වී ඇතිඅතර එය බාරදීමට ප්‍රථම එහි ඇති භාණ්ඩ පරීක්ෂාවට ලක්කොට තිබේ. එහිදී එම මල්ලේ තිබී "පියයුරු තුනක් සහිත" ඇඟේ පළදින ව්‍යාජ ඇඳුමක්ද ("A 3 breast prosthesis.") හමුවී තිබේ.

භාණ්ඩ මල්ලේ තිබු භාණ්ඩ ලැයිස්තුව බලන්න පහතින්

3b

Comments