යෂාන්ගේ උපන්දිනය මට්ටක්කුලියේ ළමා නිවාසෙක GoZZip Lanka


ජනප‍්‍රිය ගායක යෂාන් තමන්ගේ උපන්දිනය අනෙක් තරුණයින්ට වඩා වෙනස් ආකාරයෙන් මෙවර සමරා ඇති බව AM ගොසිප් වෙත වාර්තා වුනා. ඒ අනුව ඔහු මෙවර තමන්ගේ උපන්දින කේක් එකත් රැගෙන ගොස් තිබෙන්නේ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ළමා නිවාසෙකට. හැබැයි තනියමනම් නෙවෙයි. රයනි චාරුකා, අඛිල විරාජ් කාරියවසම්, කසුන් පැස්කුවල්, ස්ටෙෆ්නි සිරිවර්ධන ඇතුළු යෂාන්ගේ
ළඟම හිතවතුන් පිරිසකුත් මේ සත්කාරෙට දායක වෙලා තියෙනවා. අසරණ පුංචි දරුවන් එක්ක කතාබහ කරපු යශාන් ඇතුළු පිරිස ඔවුන්ට හොදට සංග‍්‍රහ කරලත් තියෙනවා. උපන්දිනේට ක්ලබ් වල කාලා බීලා නටන තරුණයින් ඉන්න රටක මේ වගේ වැඩක්නම් කාටත් ආදර්ශයක්.
01 02 03 04 05 10 06 07 08 09 11 12 13 14 15 16 17 18

Comments