ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට සිටින්නේ නිව්යෝර්ක් නගරයේය. එහිදී ඇයට ඉන්දීය නිළි කාජල් හමුවී ඇත.ඒ,සමාජ සේවා වැඩසටහනක දී බව ජාත්‍යන්තර මාධ්‍ය පල කළ මේ සේයාරුවෙන් පැහැදිලි වෙයි.
කාජල් සහ ජනාධිපති ආර්යාව මෙහිදී කුමක් ගැන කතා කරන්නට ඇත්ද? රඟපෑම…ඇඳුම් පැළඳුම් ගැන…නැත්නම් කුමක් ගැන කතා කරන්නට ඇතිද යන්න පිළිබඳ ඔබේ අදහස් පහතින් COMMENT කරන්න
Comments
Post a Comment