කොල්ලුපිටිය ගණිකා නිවාසයේ ජාත්‍යන්තර පාසලක සිසුනුත් ඉදලා GoZZip Lanka


කොල්ලුපිටියේදී මීට දින කිහිපයකට පෙර පොලිසිය විසින් වැටලනු ලැබූ ගණිකා නිවාසයෙන් ජාත්‍යන්තර පාසලක සිසුන් දෙදෙනෙකුද සේවය ලබාගෙන තිබෙන බව පොලීසිය පවසනවා.

.
අවුරුදු 18ක හා 19ක සිසුන් දෙදෙනෙකු ගණිකා නිවාසය වටලන අවස්ථාවේ සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. පාසල් සිසුන් මෙවැනි තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බවත් එය කණගාටුදායක තත්ත්වයක් බවත් ඔහු පවසනවා. මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනවා.

Comments