සාමාන්‍යයෙන් ගුවන් තොටුපලකට ගුවන්යානයක් ගොඩබස්සවන නමුත් නෞකාවක් වරායකට ගොඩබැස්සවීමක් සිදු නොකරයි.
මක් නිසාද යත් නැව ගොඩට ගැනීමක් සිදු නොවන නිසාත්, බැස්සවීමට උඩින් එන්නේ නැති නිසාත්ය.
එම නිසා නැවක් වරායකට පැමිණ නැංගුරම්ලෑමක් පමණක් සිදුකරයි.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පන්නල කාන්තා නියෝජිත සමුළුව අමතමින් වේගවත් කතාවක් කරමින් ගයේෂා පෙරේරා පැවසුවේ ලංකාවට ආ ලොකුම නැව ගොඩබැස්සුවේ හම්බන්තොට වරායට බවයි.
"ඔබ තමුන්නාන්සේලා පසුගිය සතියේ පත්තර වලින් දකින්නට ඇති ශ්‍රී ලංකාවට ආපු ලොකුම නෞකාවත් ගොඩබැස්සුවේ හම්බන්තොට වරායටයි. එහෙම වරායක් තියනවා"

Comments
Post a Comment