මගේ පිරිපුන් ඇඟ නිසයි මාවම ඉතිහාස කතා වලට ගන්නේ- දුලානි GoZZip Lanka


කුවේනි චිත්‍රපටයෙන් පසු මේ වනවිට ඇති ඉතිහාස කතා සියල්ලටම මෙන් දුලානි අනුරාධා තෝරාගන තිබේ.

කුවේණි චිත්‍රපටයේ ඇගේ යට ඇඳුම පෙනෙන නිසා චිත්‍රපටයදද ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණි
එලෙස ඉතිහාස කතා සියල්ලටම මෙන් දුලානි අනුරාධා තෝරා ගැනීමට හේතුව තමාගේ ඇති අඟ පසඟ පෙනෙනා පිරිපුන් ශරීරය බවයි ඇය පවසන්නේ.

ඉතිහාස කතා තේමා කරගන චිත්‍රපට අධ්‍යක්ෂනය කරන වැඩි දෙනෙකුගේ තේරීම දුලානි අනුරාධා. ඔබට හිතෙන විදිහට ඒකට හේතුව මොකක්ද?


"පෙනුම වෙන්න ඇති. මට තියෙන්නේ පිරිපුන් ශරීරයක්. පිරිපුන් හැඩතලත් එක්ක තියන ශරීරයක්. ගොඩක් අයගේ සිතුවිල්ලක් තියනවා, අපිට දැනගන්න තියන විදිහට පොතපතෙන් ඒ කාලේ කාන්තාවන්ගේ ස්වරූපය. දැන් ඉන්න කාන්තාවන් ගොඩාක් අය කෙට්ටු වෙන්න උත්සාහ කරනවා"


Comments