සිය යහළුවන් ගේ සහයට සතියක් පුරා "හිජාබය" පැළඳ සිටි තරුණියක් පිලිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. ලොව පුරා මුස්ලිම් සිටින මුස්ලිම් අන්තවාදී සංවිධාන ක්‍රියා හේතුවෙන් ඇගේ මිතුරියක ඇය වෙත කෙටි පණිවිඩයක් එවමින් කියා ඇත්තේ ඇයට තවදුරටත් තමා මුස්ලිම් යනුවෙන් අයට පැවසීම හැකියාවක් නොමැති බවයි. මේ පිලිබඳ කම්පාවට පත්වූ කේට් ලෙනි නමැති 27 හැවිරිදි තරුණිය සිය මිතුරියන්ගේ සහයට සතියක් පුරා හිජාබය අයුරින් හිස් ආවරණයක් පැළඳ තිබේ. එම සතිය පුරා ඇයට නොයෙකුත් අවලාද හා දුෂ්කර අත්දැකීම් වලට මුහුණ දීමට සිදුව තිබේ. මේ සම්බන්ධව අදහස් පලකරන ඇය කියා තිබුනේ මෙවැන්නකි.
"මට ඒ සතිය පුරා දුෂ්කර අත්දැකීම් වලට මුහුණ දෙන්න උනා..මට දැනුනේ
මිනිස්සු මං ගැන සැකයෙන් බලනවා වගේ..නැත්නම් මම ඒක පැළඳගෙන ඉන්නවට කව්රුත් කැමති නෑ වගේ හැඟීමක්..."
ඇය එම සතිය ගත කල ආකාරය බලන්න පහතින්
"මට ඒ සතිය පුරා දුෂ්කර අත්දැකීම් වලට මුහුණ දෙන්න උනා..මට දැනුනේ
මිනිස්සු මං ගැන සැකයෙන් බලනවා වගේ..නැත්නම් මම ඒක පැළඳගෙන ඉන්නවට කව්රුත් කැමති නෑ වගේ හැඟීමක්..."
ඇය එම සතිය ගත කල ආකාරය බලන්න පහතින්
Comments
Post a Comment