මේ දවස් වල බොලිවුඩ් වල ප්රසිද්ධ තරුවක් වෙලා ඉන්න 21ක් හැවිරිදි ආලියා බාත් පසු ගියදා ෂම්පූ වර්ගයක් හදුන්වාදෙන වැඩසටහනකට සහභාගී උනා
එහිදී ඇය ඇදගෙන ආව ඉතාම කොට ඇදුම නිසා මේ වේදේ ඉවර කරනකම් ඇය බොහොම අපහසුතාවයට පත් උනා .
ආව වෙලාවේ ඉදන් එයා try කලේ කාටවත් නොපෙනෙන විදියට මේක වහගන්න එත් එයාට එල්ල වෙලා තිබුන කැමරා වලින්නම් බේරෙන්න එයාට පුළුවන් උනේ නෑ. මෙන්න සිද්ධියේ ෆොටෝ වීඩියෝ දෙකම
Comments
Post a Comment