ටිම් ස්ටෝරි විසින් අධ්‍යක්ෂණය කළ Think Like a Man Too චිත්‍රපටයේ කෙවින් හාර්ට්, ගේබ්රිලි යුනියන්, වෙන්ඩි මැකලෙන්ඩන්, මයිකල් එලී, රෙජිනා හෝල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර අංක එක දිනාගෙන සිටින්නේ හාස්‍යමය කතා පුවතක් වන මෙම චිත්‍රපටය යි.
පසුගිය ජුනි 20 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තය වන විටදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 29.2කි.
එහි පූර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න
Comments
Post a Comment