දිනක්ෂිත් දැන් පෙම්වතියක් (photos) GoZZip Lanka


පළමු පෙමව්තා කවුද?
පෙම්වතෙක් මට නෑ.
ප්‍රේමය බිඳ වැටුණොත්?
බිඳවැටුණු ප්‍රේමයක් පස්සේ ගිහින් තේරුමක් නෑ. කාලයක් යයි නමුත් අමාරුවෙන් හරි හිත හදාගන්නවා.
ආදරේ කරන කෙනකුට දෙන්න කැමැති මොන වගේ තෑග්ගක්ද?
මම කැමැති ආදරය කරන කෙනෙක්ව හැම මොහොතකම සතුටින් තියන්න. දෙදෙනකුගේ ආදරය තුළ ඔහුට ඔහු වෙන්න දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම තෑග්ග.
මේ දිනක්ෂි සති අන්ත පුවත්පතකට කියා තිබූ කතාවකි. ඇයට පෙම්වතෙක් නැතැයි කියා තිබුනත් ඇය සැබවින්ම පෙම්වතියකි. ඔහු නමින් මාධව අබේරත්න වන අතර Brandix ආයතනයේ සේවය කරනවා. “ඔහුට ඔහු වෙන්න ඉඩදෙන්න” දැන් දිනක්ෂිටත් පුළුවන්.
දිනක්ෂිගේ ලොකු නංගී වන ශේෂාද්‍රි මීට මාස කිහිපයකට කලින් විවාහ වුනා. ඒ සම්පත් සිල්වා නම් ‘රතුරෝස’ ඇතුළු වඩාත් ජනප‍්‍රියත්වයට පත්වූ ටෙලි නිර්මාන රැසක අධ්‍යක්ෂකවරයා වූ රන්ජන් ද සිල්වා මහතාගේ වැඩිමහළු පුතා සමගිනි. දැන් ඉතුරු ඉතිං ශනුද්‍රි විතරයි. ඇය ගැනත් අපි ඉදිරියේදි කියන්නම්…

දිනක්ෂිගෙත් මාධවගෙත් ජායාරූප පහතින්,


Comments