ඉන්දියාවේ ප‍්‍රකට සරාගී නිරූපිකාවක හා නිළියක වන පූනම් පාන්ඩේ තමන්ගේ “ෆේස්බුක්” පිටුවෙහි ටිකක් කාර්යබහුල චරිතයකි.
හිටිහැටියේම ඇය නොදැනුවත්වම ඇගේ “ෆේස්බුක්” පිටුව ක්‍රියාවිරහිත වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම පිටුවෙහි මිලියන 2.1ක ඇගේ රසිකයින් සිටි බව වාර්තා වේ.
ඇයගේ ෆේස්බුක් පිටුවේ ඇති අඩනිරුවත් දර්ශන නිසා මෙය සිදු වි ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
![poonam pandey AM Gossip (13)](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sLlHZiFCL2gB4Yj9GNlu65-lRDd7JpmLPpSMbXyoMaST4oIjI8Qf1iQldTlIYanMqPP0u_8FkkxKhfGQ_rtvQ9mFXXrNQtkt5bBoAH2I1mthTbNWKVGsFqZtetMIfnJxMd918IvxOjkL74KmlYfSmPNi22bxFVA5ZX=s0-d)
හිටිහැටියේම ඇය නොදැනුවත්වම ඇගේ “ෆේස්බුක්” පිටුව ක්‍රියාවිරහිත වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම පිටුවෙහි මිලියන 2.1ක ඇගේ රසිකයින් සිටි බව වාර්තා වේ.
ඇයගේ ෆේස්බුක් පිටුවේ ඇති අඩනිරුවත් දර්ශන නිසා මෙය සිදු වි ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
Comments
Post a Comment