කොල්ලෝ ගොඩාක් මාත් එක්ක තරහයි - තිළිණි
එයා ගෑණියෙක් හින්දා මම ඉවසුවා - සෙල්වා
ඇතැම් උදවිය මෙම සිදුවීමේදී වෙනත් වාසි ගැනීම උදෙසා මෙම තොරතුරු සම්පුර්ණයෙන් වැරදි බවත් සත්‍යය තොරතුරු එලිකළහොත් මිනීමැරුමක් සිදුවන බවද දක්වා තිබුණි. තවත් පිරිස් මෙම කාන්තාව ඇති ද්වේශය හේතුවෙන්ම ඇය වීදි ගණිකාවක් ලෙස නම්කොට තිබුණි.
නමුත් අද දිනයේ මෙම තරුණිය මාධ්‍යය ආයතන දෙකක් මගින් සම්බන්ධ කරගැනීමත් සමග අප විසින් ඉදිරිපත් කල තොරතුරු සත්‍යය තොරතුරු බවට සනාථ වී තිබේ.
මේ සම්බන්ධව තිලිණි ඉමල්කා හෙවත් මධූ පවසන්නේ මෙවැන්නකි.
එතන උන සිද්දිය එතන හිටපු ය දන්නවා..මම ඊයේ බැලුවා නෙට් එක..මහා කැත විදියට දාලා තියෙනවා...පිරිමි ළමයි ගොඩක් තරහයි ඒ උන සීන් එකට..එයාල හරියට මොනවද උනේ කියල දන්නේ නැහැ..කොල්ලෝ ගොඩාක් මාත් එක්ක තරහයි..
එහෙම කියල මට අතක් තියන්නනම් කව්රුත් ඇවිල්ල නැහැ..මොකද නීතිය තදයි..පොලිසි යන්න කියල කිව්වේ..මම ඒ පිරිමි ළමය ගැන හිතල අතඇරලා ආවේ....මම COLOMBO එන්න ආවේ..වීඩියෝ එක බලන හැමෝටම ඒ පිරිමි ළමයා මොන වගේ කෙනෙක්ද කියලා පේනවා ඇති..
ගොඩක් මත්වෙන මත්ද්‍රව්‍යයක් අරගෙන කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට මත් වෙලා හිටපු කෙනෙක් එයා..මට ඒවගේ දෙයක් කරන්න පුළුවන් මගේ ආරක්ෂාව සම්බන්ධයෙන්
පහරකෑමට ලක්වූ රොබට්දාසගේ චන්ද්‍රදාස නොහොත් සෙල්වා කියන කතාව
ටවුන් එකට ගියාම ගෑනු ළමයි දෙන්නෙක් හිටියා..අත් දෙක පලාගෙන හිටියේ..මම කිව්වා මෙහෙමයි..අත් දෙක පලාගෙන ඉන්න එපා..
ටවුන් එකේ කොල්ලෝ ඉන්නවනේ කියලා..පස්සේ මට ගහද්දි මට තේරුනා මම වැරද්දක් කරේ කියලා..මම සමාව ඉල්ලුවා..සමාව ඉල්ලද්දීත් මට සෙනග මැද ගැහුවා..මම ගැහුවේ නැත්තේ පිරිමියෙක් හින්දා..එයා ගෑණියෙක් හින්දා මම ඉවසුවා...
බලා සිටි ටයිම් කීපර් ජයසිංහගේ අදහස
ගෑණු ළමය ගහන්න ගියානම් දෙපාරක් තුන්පාරක් ගහලා යන්න ඕන...ගහන්න ගියාම මේක විනාඩි 45 ක් විතර ගැහුවනේ...පව් ඉතින් ඒ මනුස්සයා වැන්දා..
බලාසිටි තවත් කඩ හිමියෙකු කියන කතාව
සාධාරණ නෑ ඒක..එකක් ගැහුවා දෙකක් ගැහුවා..නවතින්නේ නෑ..කෙල්ල ෂෝ දාන්න පටන් ගත්තා..වැඩිපුර ගහගෙන ගහගෙන ගියා..
නීතිමය තත්වය
පහර කෑ පුද්ගලයාට පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව ඔහුට අසාධාරණයක් සිදුවුනිනම් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇත. මෙම සිදුවීමේදී වීඩියෝ සාක්ෂිද පවතින හෙයින් නීතිමය ක්‍රියාමාර්ගයක් පහර කෑ තරුණයාට පහසුවෙන් ගැනීමට හැකියාව පවතී.
පහරකෑමට ලක්වූ සෙල්වා වෘතියෙන් පොල් කඩන්නෙකු වන අතර පහතින් දැක්වෙන්නේ ඔහුගේ නිවසය
-http://www.gossipbook.lk/-

Comments
Post a Comment