දුම් බීමට ඇබ්බැහි වූ බොලිවුඩ් නිළියෝ GoZZip Lanka


පිරිමින් දුම් බොන එක සාමාන්‍ය දෙයක්. එහෙත් ප්‍රසිද්ධියේම දුම් පානය කරන නිළියන් කිහිපදෙනෙක් බොලිවුඩ් පුරවරයේ සිටී. සමහර නිළියන් දුම් පානය කරන්නේ තම නිවසේ හෝ වාහනයේදී පමණයි.
දුම් බීමේ පුරුද්දට ඇබ්බැහි වී සිටන නිළි ලැයිස්තුව ඉතා දිගය. රූපා ගංගුලී, දෞපදී කාජල්ගේ මව තනූජා සහ නැගනිය තනීෂා, ඩිම්පල් කපාඩියා, අන්ජු මහේන්ද්රු ආදීන් ප්‍රසිද්ධ නිළියන්ගෙන් කිහිපදෙනෙකි. මෙහි සඳහන් වන්නේ ඉන් කිහිපදෙනෙක් ගැන පමණයි.

සුෂ්මිතා සෙන්

Bollywood-celebrities-who-smoke5
1994 රූ රැජිනක් වූ සුෂ්මිතා සෙන් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් පානය කර කිහිපවතාවක්ම හසුවී ඇත. ඇයට නම් මේ පුරුද්දට කවදාවත් අත හැරගන්න බැරි තරමට ඇබ්බැහි වෙලා.

මනීෂා කොයිරාල

Manisha-Koirala-smoking-cigarette
මනීෂා දුම් පානය කරන්නේත් ප්‍රසිද්ධියේමය. ඇගේ විවාහයේදී පවා ඇය ඒ පුරුද්දෙන් මිදුනේ නැත. එහෙත් පිළිකාව වැළඳීමෙන් පසුව ඇයට ඉන් සමුදෙන්නට සිදුවුණේය.

රාණී මුකර්ජී

rmm
දුම්පානය කිරීමෙන් තොරව දවස අරඹන්නට නොහැකි තරමටම රාණි මුකර්ජි එයට ඇබ්බැහි වී සිටින්නේය.

කංගනා රනවුත්

kangana1399276716-copy-copy
Gangster Film එකේ රගපාපු කංගනා කියන්නේ දුම් බීම පෞද්ගලික තෝරා ගැනීමක් බවය. එය කිසිසේත් තහනම් නොකරන ලෙසත් ඇය ප්‍රසිද්ධියේම කියන්නට තරම් එඩිතරය.

Comments