රූපලාවන්‍ය සැත්කමක් සිදු කර කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරියක මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය නිමල් ගමගේ මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
වෛද්‍ය නිමල් ගමගේ ඔහු විසින් වෛද්‍යවරිය මරණයට හේතු වූ සැත්කම සිදුකරන ආකාරය මීට පෙර අන්තර්ජාලයට යොමුකර ඇත.
එම සැත්මක ඔහු විසින් සිදුකරන ආකරය පහතින් නරඹන්න
Comments
Post a Comment