චීනයේ ජුවාන් ෆෙන්ග් නමැත්තෙකු තම බිරිය තමාට ලබා දුන් දරුවන් අසාමාන්‍ය ලෙස අවලස්සණ වීමට එරෙහිව නඩුමගට එළැඹි තිබේ.
මෙයට හේතු වූයේ මෙම පුද්ගලයා විවාහ වූ කාන්තාව විවාහයට පෙර අවලස්සණව සිටියදී ප්ලාස්ටික් සැත්කමකින් පසු අලංකාර පෙනුමකට පත්වීමත් එය වසන් කරගෙන ඔහු හා විවාහ විමත්ය.
මොවුන් දරුවන්ද ලද පසු කිසියම් හේතුවක් නිසා දික්කසාදවූ අතර පසු කලෙක ඔහු දැනගෙන ඇත්තේ ඇය පෙනී සිටින්නේ ඇගේ සැබෑ පෙනුමින් නොව ප්ලාස්ටික් මුහුණකින් බවය.
ඔහු ඇයට පැවරූ දික්කසාද නඩුවට අමතරව තමාට සැබෑ රුව වසන් කර විවාහවී කැත දරුවන් ලබාදුන්නැයි දෙවන නඩුවද ගොනු කළේ මේ නිසාය.එම නඩුවෙන් ජුවාන් ෆෙන්ග් ජයග‍්‍රහණය කොට ඇත.

Comments
Post a Comment